රහස් තොරතුරු ලබාගත් ආකාරය ගැන වාර්තාවක් | දිනමිණ

රහස් තොරතුරු ලබාගත් ආකාරය ගැන වාර්තාවක්

ඔත්තුකරුවන්ට අල්ලස් ලබාදී අර්ථසාධක අරමුදල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක රහස් තොරතුරු ලබා ගැනීමට අදාළ තොරතුරු ඇතුළත් වාර්තාවක් අද ජනපති කොමිසමට ඉදිරිපත් කලේය.

ඒ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැණුම්කරු වන නුවන් සල්ගාදු විසින්.

සේවක භාරකාර අරමුදල මෙන්ම, රාජ්‍ය බැංකු ඇතුළු ආයතන කිහිපයක තොරතුරු මෙලෙස ලබාගෙන ඇති බව එහි සදහන්.


නව අදහස දක්වන්න

Or log in with...