හෙට සිට දුම්රිය සාමාන්‍ය පරිදි | දිනමිණ

හෙට සිට දුම්රිය සාමාන්‍ය පරිදි

හෙට සිට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව රියදුරන්ගේ සංගමය සහ නියාමකවරුන්ගේ සංගමය පවසයි.

ඒ, ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසුවයි.

මේ වන විට දුම්රිය වර්ජනය අවසන්ව ඇති අතර දුම්රිය ගමන් වාර කිහිපයක් ආරම්භ කර තිබේ.

 

නව අදහස දක්වන්න