නිදහස් අධ්‍යාපනයේ පියාගේ 133 වැනි ජන්ම දිනය අදයි | දිනමිණ

නිදහස් අධ්‍යාපනයේ පියාගේ 133 වැනි ජන්ම දිනය අදයි

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රී මතාණන්ගේ 133 වැනි ජන්ම දිනය අදට (13) යෙදී තිබේ.

මෙවර ජන්ම දින සමරු උත්සවය පැවැත්වෙන්නේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේදීය.

කන්නන්ගර මහතාගේ ජන්ම දිනය ජාතියක් වශයෙන් එක්ව සැමරීම එතුමාට කරන ගෞරවයක් බවත් ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවර පිළිබඳව හැරී බලන විට නිදහස් අධ්‍යාපනයට වරම් ලද සියල්ලෝම එතුමන්ට ණය ගැතියෝ බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


නව අදහස දක්වන්න

Or log in with...