කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දමයි | දිනමිණ

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දමයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙනි.

ඊයේ (17දා) රාත්‍රියේ ඇතිවූ ගැටුම හේතුවෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත.

නව අදහස දක්වන්න