එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජනපති හමුවෙයි.... | දිනමිණ

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජනපති හමුවෙයි....

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා පෙරේදා (17) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න