මල්වතු මහ නාහිමි 16 දා සිට 22 තෙක් එතෙර සංචාරයක | දිනමිණ

මල්වතු මහ නාහිමි 16 දා සිට 22 තෙක් එතෙර සංචාරයක

අසේල කුරුළුවංශ

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පසුගිය 16 දින විදේශ සංචාරයක් සඳහා රටින් බැහැර වැඩම කෙට ඇත. උන්වහන්සේ මේ මස 22 දින යළි මෙරටට වැඩම කිරීමට නියමිත අතර විදේශ සංචාරය අතරතුර බෞද්ධාගමික වැඩසටහන් රැසකට උන්වහන්සේ සහභාගීවීමට නියමිතය. 

නව අදහස දක්වන්න