බෝම්බ ඉව කිරීමට අකමැති 'CIA ලුලූ' | දිනමිණ

බෝම්බ ඉව කිරීමට අකමැති 'CIA ලුලූ'

නමින් 'ලුලූ' වන ඇය CIA රහස් ඔත්තු සේවයට බඳවාගත් අලුත්ම සාමාජිකාවයි.

ඇගේ ප්‍රධාන රාජකාරිය බවට පත්වන්නේ පුපුරණ ද්‍රව්‍ය ඉව කිරීමයි.

සති ගණනක පුහුණුවට සහභාගී වූ නමුත් ඇය පරීක්ෂණයෙන් අසමත් වුනාය. එක්සත් ජනපදයේ CIA රහස් ඔත්තු සේවයේ රැකියාවට ඇය වැඩි කැමැත්තක් නොදක්වන්නීය.

විභාගය අසමත් බැවින් ලුලූ පන්ති කාමරයෙන් නෙරපා දැමුණි.

(බී.බී.සිය ඇසුරෙනි)

 

නව අදහස දක්වන්න