‘ග්‍රාමශක්‌ති’ ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවය | දිනමිණ

‘ග්‍රාමශක්‌ති’ ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවය

සුදත් සිල්වා
එහි දී ජනාධිපතිවරයා විසින් ප්‍රතිලාභියකු හට ග්‍රාම ශක්ති ආධාර ලබාදුන් අයුරුයි.

කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේ දී ඊයේ (20) පැවැති දිළිඳුකම පිටුදැකීමේ ‘ග්‍රාමශක්‌ති’ ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. 

නව අදහස දක්වන්න