කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගය අවහිරයි | දිනමිණ

කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගය අවහිරයි

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගය ගිනිගත්හේන ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

මේ වන විට මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මතු වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න