බණ්ඩාරවත්ත දෙව්මැදුරේ 150 වන ජුබිලි උත්සවය | දිනමිණ

බණ්ඩාරවත්ත දෙව්මැදුරේ 150 වන ජුබිලි උත්සවය

ජපමාල දේවමාතාවහන්සේ නමින් කැප කර ඇති කාක්කපල්ලිය, බණ්ඩාරවත්ත දෙව්මැදුරේ 150 වන ජුබිලි පූජා මහෝත්සවය හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජුබිලි දිව්‍ය පූජා මෙහෙයෙන් පසු රදගුරු හිමියන් ජපමාල දේව මාතාවන්ගේ ප්‍රතිමාවෙන් බැතිමතුන් ආසිරි ගැන්වු අයුරු. මීසම පාලනාධිපති රොහාන් ගයිස් පියතුමාගේ උපදෙසින් ජුබිලි කමිටුව මෙම මහෝත්සවය සුදානම් කර තිබිණි. රදගුරු හිමිපාණන් බැතිමතුන් ආසිරි ගැන්වූ අයුරු ජායාරූපයේ දැක්වේ.

මුන්නේශ්වරම සමූහ ඊ.සී. ප්‍රනාන්දු

නව අදහස දක්වන්න