ඇලෝසියස්ගේ රට යන ඉල්ලීම ඉවතට | දිනමිණ

ඇලෝසියස්ගේ රට යන ඉල්ලීම ඉවතට

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් විදේශගත වීමට කළ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කරන ලදි.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු ඇතුළු තිදෙනකුගේ විදේශ ගමන් අධිකරණය විසින් තහනම් කරනු ලැබ ඇත.

නව අදහස දක්වන්න