රටවල් රැසක සංක්‍රමණිකයන්ට අමෙරිකාව තහනම් | දිනමිණ

රටවල් රැසක සංක්‍රමණිකයන්ට අමෙරිකාව තහනම්

අමෙරිකාව වෙත සංක්‍රමණිකයන් පැමිණීම වළක්‌වන සැලසුමක්‌ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් කෙටුම්පත් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව රටවල් 11ක සිට අමෙරිකාව වෙත සංක්‍රමණිකයන්ට පැමිණීමට නොහැකිවේ.

ඊජිප්තුව, ඉරාකය, ඉරානය ලිබියාව, මාලි, උතුරු කොරියාව, සෝමාලියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල් මෙම ලැයිස්තුවට ඇතුලත්වන අතර 

මේ හැර එම රටවල සිටින පලස්‌තීනුවන්ටද අමෙරිකාවට පැමිණීම තහනම් බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.

මෙම සංක්‍රමණියන්ගෙන් අමෙරිකාවට අනතුරුදායක තත්ත්වයක්‌ ඇති විය හැකි බවයි ඇමරිකානු රජය කියා සිටී.

නව අදහස දක්වන්න