එජාපයේ නව ආසන සංවිධායකවරු 31ක් | දිනමිණ

එජාපයේ නව ආසන සංවිධායකවරු 31ක්

 එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 31 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් තිදෙනෙකු පත්කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (30) සිදුකෙරුණු අතර එහිදී සංවිධායකධූර ලැබූ නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙසේය.

ආසන සංවිධායකවරුන් -

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය - රත්මලාන

හිරන්යා හේරත් මහත්මිය - වලපනේ

රෝෂි සේනානායක මහත්මිය - නැගෙනහිර කොළඹ

තලතා අතුකෝරාල මහත්මිය - බලංගොඩ

ලකී ජයවර්ධන මහතා - ගම්පොල

අජිත් පතිරණ මහතා - බොරැල්ල

අශෝක ප්‍රියන්ත මහතා - නාත්තණ්ඩිය

හෙක්ටර් අප්පුහාමි මහතා - පුත්තලම 01

නවීන් දිසානායක මහතා - නුවරඑළිය

ඉම්රාන් මහරුෆ් මහතා - ත්‍රීකුණාමලය

නාලක ප්‍රසාද් කොලොන්නේ මහතා - මින්නේරිය

හේෂාන් විජේවිතාන මහතා - රක්වාන

ශාන්ත අබේසේකර මහතා - හලාවත

අනුරාධ නායක මහතා - හොරොව්පොතාන 2

නෂ්මි මහතා - පුත්තලම 2

ශහිදු මහතා - හොරොව්පොතාන 1

රොයිස් ප්‍රනාන්දු මහතා - මීගමුව

අශෝක ප්‍රියන්ත මහතා - කොත්මලේ

චන්ද්‍රසෝම සේනාධීර මහතා - අත්තනගල්ල

ජයරත්න මහතා - පොල්ගහවෙල 2

අනුර සිරිසේන මහතා - සේරුවාවිල

අජිත් රෝහණ මහතා - පොල්ගහවෙල 1

කිස්තිරි මංචනායක මහතා - දිවුලපිටිය

හසන් අලී මහතා - සමන්තුරේ

හර්ෂ කුමාර ගලප්පත්ති - දෙවිනුවර

ගනේෂ මූර්ති මහතා - පදිරිප්පුව

සංජීව කරුණාතිලක මහතා - රත්ගම

තාරක නානායක්කාර මහතා - හබරාදුව

චන්න ගලප්පත්ති මහතා - තෙල්දෙනිය

ජෙමිල් මරික්කාර මහතා - බේරුවල

ජයන්ත ද සිල්වා මහතා

දිස්ත්‍රික් සංවිධායකවරු -

කපිල කළුපහන මහතා - ත්‍රීකුණාමලය

නදීශ පෙරේරා මහතා - කළුතර

කින්ස් නෙල්සන් මහතා - පොලොන්නරුව 

නව අදහස දක්වන්න