හෙරොයින් සමග පාකිස්තාන ජාතිකයන් 02ක් අත්අඩංගුවට | දිනමිණ

හෙරොයින් සමග පාකිස්තාන ජාතිකයන් 02ක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 07.766ක් සමග පාකිස්තාන ජාතික සැකකාරියක් හා සැකකරුවෙක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අවුරුදු 54ක් වන අතර සැකකාරිය අවුරුදු 30ක් බව සදහන්.

ඔවුහු අද දිවයිනට පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබේ.

සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නව අදහස දක්වන්න