Wednesday, නොවැම්බර් 1, 2017 - 17:15
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මස 11 සහ 20 වනදා අතර සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව ඡන්ද විමසීම ජනවාරි මස 20 සහ 31 වනදා අතර දිනකදී පැවැත්වීමට හැකිවන බවයි ඔවුන් ප්රකාශ කළේ.
පළාත් පාලන ඡන්දය ජනවාරියේ - මැතිවරණ කොමිසම - UPDATE
ජනවාරි මාසයේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
කොමිසම අද රැස් වී මෙම තීරණයට එළඹි බව සදහන්.
කොමිසම ප්රකාශ කළේ යම් පළාත් පාලන ආයතනයක ගැටලුවක් මතුවන්නේ නම් එය මගහැර හෝ මැතිවරණය පැවැත්වෙන බවයි.
නව අදහස දක්වන්න