ඉන්දු­නී­සියා රුවල් නැව් දෙකක් කොළඹ වරා­යට | දිනමිණ

ඉන්දු­නී­සියා රුවල් නැව් දෙකක් කොළඹ වරා­යට

මදාරා මුදලිගේ 

ඉන්දුනීසියා රුවන් නෞකාවක් පසුගිය දිනක කොළඔ වරායට අවතීර්ණ විය. මේ අතරතුර ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් බිම සුඛි නෞකාව ද සංචාරයක් සඳහා කොළඔ වරායට පැමිණියහ. මෙම ඉන්දුනීසියා රුවන් නෞකාවෙහි කාර්යය මණ්ඩලය කොළඔ නාවික හමුදා මුලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. ෙමහි දී සුහඳ සාකච්ඡාවක් පැවැත්වු අතර සමරු තිළිණ ද හුවමාරු කර ගන්නා ලදී.

 


නව අදහස දක්වන්න

Or log in with...