ආනයනික කුඩා මාළු සඳහා රුපියල් 100ක බද්දක් | දිනමිණ

ආනයනික කුඩා මාළු සඳහා රුපියල් 100ක බද්දක්

ආනයනික කුඩා මාළු සඳහා රුපියල් 100ක බද්දක් පැනවීමට ධීවර අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙරට මුහුදු සීමාවේ පවතින අධික මත්ස්‍ය අස්වැන්න හේතුවෙන් ආනයනික මාළු ප්‍රමාණය අවම කිරීම සඳහා එම පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඉල්ලා ඇති අතර මහ භාණ්ඩාගාරයේ අනුමැතිය ලද වහාම ආනයනික සියලු කුඩා මාළු වර්ග සඳහා රුපියල් 100ක බද්දක් පැනවෙන බව ද සදහන්.

නව අදහස දක්වන්න