පීඩාකාරි ඇමතුම්, අසත්‍ය කෙටි පණිවුඩ වරදක් | දිනමිණ

පීඩාකාරි ඇමතුම්, අසත්‍ය කෙටි පණිවුඩ වරදක්

හිංසාකාරි, පීඩාකාරී දුරකතන ඇමතුම් ලබාදිම හෝ අසත්‍ය කෙටි පණිවිඩ යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

කොමිසම ඊයේ රාත්‍රියේ කෙටි පණිවිඩ නිකුත් කරමින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.

නව අදහස දක්වන්න