රන්දීර් රෞද්‍රිගු ඇතුලු 08ක් යළි රිමාණ්ඩ් | දිනමිණ

රන්දීර් රෞද්‍රිගු ඇතුලු 08ක් යළි රිමාණ්ඩ්

දිවුලපිටියේ වෙඩි හුවමාරුව සම්න්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සබා මන්ත්‍රී රන්දීර් රෞද්‍රිගු ඇතුලු 08 දෙනා මේ මස 21 වනදා දක්වා යළි රිමාණ් භාරයට පත්කර තිබේ.

නව අදහස දක්වන්න