හිස් වූ මන්ත්‍රී පුටුවට බදියුදීන්ගෙන් නව මන්ත්‍රීවරයෙක් | දිනමිණ

හිස් වූ මන්ත්‍රී පුටුවට බදියුදීන්ගෙන් නව මන්ත්‍රීවරයෙක්

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස අලිඛාන් ෂරීෆ් දිවුරුම් දී තිබේ.

ඒ උතුරු පළාත් සභා සභාපති සී. වී. කේ. සිවඥානම් ඉදිරියේදීය.

පසුගියදා ඉල්ලා අස්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රිෆ්ඛාන් බදියුදීන්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි. 

ඊයේ පළාත් සභා රැස්වීම පැවති අවස්ථාවේදී මෙම දිවුරුම් දීම සිදු විය.

 

නව අදහස දක්වන්න