පියසේන ගමගේ අද දිවුරුම් දෙයි | දිනමිණ

පියසේන ගමගේ අද දිවුරුම් දෙයි

පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රිවරයකු ලෙස අද (08) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අයිතියක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණයට අනුව ඇයට අහිමි වූ මන්ත්‍රි ධුරයට පියසේන මහතා දිවුරුම් දෙනු ඇත.

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අයිතියක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණයට අනුව ඇයට අහිමි වූ මන්ත්‍රි ධුරයට පියසේන මහතා දිවුරුම් දෙයි.

නව අදහස දක්වන්න