මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අධිකරණයට | දිනමිණ

මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අධිකරණයට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා අද (9) අධිකරණයට ඉදිරිපත් විය.

ඒ, නිතිඥයකු මාර්ගයෙනි.

රුපියල් කෝටි හතරක මුදලක් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

නව අදහස දක්වන්න