නව මධ්‍යසාර බදු ක්‍රමයක් හඳුන්වා දෙයි | දිනමිණ

නව මධ්‍යසාර බදු ක්‍රමයක් හඳුන්වා දෙයි

මධ්‍යසාර මට්ටම අනුව සැකසුනු නව මධ්‍යසාර බදු ක්‍රමයක් හඳුන්වා දෙන අතර, මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ද 2018 අප්‍රේල් පළමුවනදා සිට පැනවීමට පියවර ගෙන තිබේ.

බීම වර්ගවල අඩංගු සීනි ග්‍රෑම් 1ක් සඳහා ශත 50 නව බද්දක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

නව අදහස දක්වන්න