අයවැය ගැන මුදල් ඇමති මාධ්‍ය හමුවක | දිනමිණ

අයවැය ගැන මුදල් ඇමති මාධ්‍ය හමුවක

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද මාධ්‍ය හමුවක් සඳහා සහභාගී විය.

ඒ, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමටයි.

නව අදහස දක්වන්න