බිංගි­රිය ක්‍රිස්තු රාජ දේව­ස්ථා­නයේ වාර්ෂික මංග­ල්‍ය­ය දා | දිනමිණ

බිංගි­රිය ක්‍රිස්තු රාජ දේව­ස්ථා­නයේ වාර්ෂික මංග­ල්‍ය­ය දා

බිංගිරිය ක්‍රිස්තු රාජ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසුගියදා පැවැත්විණි. එහිදී ක්‍රිස්තුරාජාණන් වහන්සේගේ දේව ප්‍රතිමාව රැගත් පෙරහෙර පැවැත්විණි. තල්ගහපිටිය මීසම පාලක පැසිඩස් ද සිල්වා පියතුමා සහ කිතුනු එකමුතුවල සාමාජිකයෝ මීට සහභාගී වූහ.

නව අදහස දක්වන්න