වෛද්‍ය සිසුන් 20 වනදා දේශන වලට | දිනමිණ

වෛද්‍ය සිසුන් 20 වනදා දේශන වලට

වෛද්‍ය සිසුන් නොවැම්බර් 20 දා සිට නැවතත් දේශන කටයුතු සඳහා සහභාගිවන බව වාර්තා වේ.

ඒ, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහල සම්බන්ධයේ පැවැති ගැටලුව තෘප්තිමත් ආකාරයෙන් විසඳීම හේතුවෙනි.

 

නව අදහස දක්වන්න