වසා දැමූ යාපනයේ පීඨ තුනක් විවෘතයි | දිනමිණ

වසා දැමූ යාපනයේ පීඨ තුනක් විවෘතයි

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක  අධ්‍යයන කටයුතු ඊයේ (13) සිට ආරම්භ කොට ඇත.
 
ඒ අනුව කලා, වෛද්‍ය හා නළමනාකරණ පීඨවල අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කොට තිබේ.

නව අදහස දක්වන්න