ජනපති-අගමැති පාර්ලිමේන්තුවේ | දිනමිණ

ජනපති-අගමැති පාර්ලිමේන්තුවේ

ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊයේ දහවල් පාර්ලිමේන්තුවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අය-වැය විවාදයට එක් විය. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද කථා බහක නිරතවූ අයුරු. ( ඡායාරූපය : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

නව අදහස දක්වන්න