ISS අද රෑ පියවි ඇසින් දකින්න | දිනමිණ

ISS අද රෑ පියවි ඇසින් දකින්න

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට දර්ශනය වන බව NASA ආයතනය පවසයි.

එය  ලබන 27 වන දා රාත්‍රිය දක්වා වරින් වර දැකිය හැකි බව ද සදහන්.

එම ආයතනය දක්වා ඇත්තේ, අදාළ වේලාවන් තුළ එය පියවි ඇසට දර්ශනය වනු ඇති බව ය.

අහසේ ඇති වස්තූන් අතරින් තෙවන දීප්තිමත් ම වස්තුව මෙය වන බැවින් එය පැහැදිලිව දැක ගත හැකි වනු ඇතැයි NASA ආයතනය පවසයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දර්ශනය වන දිනයන් සහ වේලාවන් පහත දැක්වේ.

නව අදහස දක්වන්න