ඉන්දියාව සමඟ දෙවැනි ටෙස්ට් තරඟය හෙට | දිනමිණ

ඉන්දියාව සමඟ දෙවැනි ටෙස්ට් තරඟය හෙට

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය හෙට(24) නාග්පූර් හිදී ආරම්භ වීමට නියමිතය.

හෙට තරඟය සඳහා ඉන්දිය පිළ විජය ශංකර් තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට කැඳවා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමද හෙට තරඟය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කැඳවීට ඉඩ ඇති බවද වාර්තා වේ.

හෙට තරඟය සඳහාද බොහෝ දුරට වේගපන්දු යවන්නන් සඳහා යෝග්‍ය කොළ පැහැති තණනිල්ලක් භාවිතා කරනු ලබනු ඇති බවට සදහන් වේ.

නව අදහස දක්වන්න