අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට | දිනමිණ

අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට

අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහන යටතේ අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂ විවාදයට ගැනීමට  අද (23) දිනයේ නියමිතය.

ඒ අනුව අධ්‍යාපන,ක්‍රීඩා, අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට ගැනේ.

අද පාර්ලිමේන්තුව පෙ.ව.9.30ට අාරම්භ වීමට නියමිතය.

නව අදහස දක්වන්න