ත්‍රිකුණාමලේ කෝනේෂ්වරන් කෝවිලේ සුන්දරත්වය [Video] | දිනමිණ

ත්‍රිකුණාමලේ කෝනේෂ්වරන් කෝවිලේ සුන්දරත්වය [Video]

පසුගිය දා දිනමිණ ඔන්ලයින් අපි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කල සංචාරයක් අතරතුර කෝනේෂ්වරන් කෝවිලේ සුන්දරත්වය විඳගන්න හැකිවුණා.

ඒ සුන්දරත්වය අප තනිව අත් නොවිඳ පාඨක ඔබ සමඟ බෙදා ගන්නට කල උත්සාහයි මේ,

නව අදහස දක්වන්න