ලංකාවට පළමු කඩුල්ල අහිමි වෙයි - UPDATE | දිනමිණ

ලංකාවට පළමු කඩුල්ල අහිමි වෙයි - UPDATE

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ  දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කර කලේය.

මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ සදීර සමරවික්‍රම ලකුණු 13ක් ලබා සිටිය දී දැවී ගියේ සර්මාගේ පන්දුවක් ඉදිරියේ පුජාරාට උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව ලකුණු 09ක්  ලබා සිටි ලහිරු තිරිමාන්න ද දැවී ගියේය.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු දෙකක් අවසානයේ ලකුණු 44ක් රැස් කර ගෙන සිටියි.

 

නව අදහස දක්වන්න