කොළඹ - ගාල්ල මාර්ගයේ ධාවනයට බාධා | දිනමිණ

කොළඹ - ගාල්ල මාර්ගයේ ධාවනයට බාධා

ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ධීවරයින් පිරිසක් බලපිටිය ප‍්‍රදේශයේ දී උද්ඝෝෂණයක යෙදී සිටින බව වාර්තාවේ.

ඒ, තහනම් ආම්පන්න යොදාගෙන ඇතැම් පිරිස් තවමත් සිදු කරන ධීවර කටයුතු වහාම නතර කරන්නැයි ආණ්ඩුවට බලකරමින්.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ - ගාල්ල මාර්ගයේ වාහන ධාවනයට ද බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.


නව අදහස දක්වන්න

Or log in with...