කන්නියා උණුදිය ළිං - ත්‍රීකුණාමලය [Video] | දිනමිණ

කන්නියා උණුදිය ළිං - ත්‍රීකුණාමලය [Video]

පසුගිය දා දිනමිණ ඔන්ලයින් අපි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කල සංචාරයක් අතරතුර කන්නියා උණුදිය ළිං පිළිබදව ලබාගත් තොරතුරු අප මෙසේ ඔබ වෙත ගෙන ඒමට තීරණය කළා.

මේ ඒ පිළිබද තොරතුරු 

අතීතයේදී මෙම ස්ථානයෙහි පැරණි බෞද්ධ විහාරයක් තිබූ බවට සාධක පවති.

 ඇතුළුවන ස්ථානයෙහි බෞද්ධ ආරාමයක නටඹුන් දැකගත හැකි වන අතර මෙම උණුදිය උල්පත් එම බෞද්ධ ආරාම සංකීර්ණයෙහි කොටසක් හා එකල භික්ෂූන් වහන්සේලා විසින් පරිහරණය කරනු ලැබ තිබෙන බැව්ද පැවසෙයි.

 එසේම බෞද්ධ ගොඩනැගිලි වල ශේෂ වූ නටඹුන් රැසක් මේ ප්‍රදේශය ආශ්‍රිතව විසිර පවතින අතර, ඉන් බොහොමයක් දෙමළ ඊළාම් විමුක්ති කොටි"එල්ටීටීඊ යුධ සමයේදී විනාශයට පත්ව ඇති ආකාරයක් දැකගත හැකි වේ.

 

නව අදහස දක්වන්න