ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක ශ්‍රීලනිපයට ? | දිනමිණ

ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක ශ්‍රීලනිපයට ?

 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් වීරකුමාර දිසානායක මහතා අනුරාධපුරයේ දී අද (05) දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය. 

නව අදහස දක්වන්න