හිටපු දේශපාලනඥයන් තෙල් සංස්ථාවේ සල්ලි ගිලලා | දිනමිණ

හිටපු දේශපාලනඥයන් තෙල් සංස්ථාවේ සල්ලි ගිලලා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

හිටපු දේශපාලනඥයන් ඔවුන්ගේ ඥාතීන් හා දේශපාලන හෙන්චයියන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මුදල් වංචාකර කර මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (5) පැවැසීය.

විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව 2014 ලිහිසි තෙල් අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතිය මඟින් පමණක් රුපියල් මිලියන 150කට වඩා (ලක්ෂ 1500) වංචා කර ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න