පාදෙනියගේ විරෝධතාව ඉවතට | දිනමිණ

පාදෙනියගේ විරෝධතාව ඉවතට

අධිකරණයට අපහාස කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව එල්ල වන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව අද ප්‍රතික්ෂේප කලේය. 

ඒ අභියාචනාධිකරණය විසින්.

ඔහුට විරුද්ධව සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සම ලබන වසරේ මාර්තු මස 10 වනදා විභාගයට ගැනීමටද අද දින නියම කෙරිණ.

 


නව අදහස දක්වන්න