මොරපිටිය ග්‍රාම සංවර්ධන මරණාධාර සමිතිවලට පුටු | දිනමිණ

මොරපිටිය ග්‍රාම සංවර්ධන මරණාධාර සමිතිවලට පුටු

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් මොරපිටිය කොත්හේන ග්‍රාමංසවර්ධන, මරණාධාර සමිතිවලට අත්‍යවශ්‍ය පුටු පරිත්‍යාග කරනු ලැබූ අයුරු.

ඡායාරූපය - පාලින්දනුවර සමූහ 

 

නව අදහස දක්වන්න