දරුවාට කිරිදෙද්දී මවට අතවර | දිනමිණ

දරුවාට කිරිදෙද්දී මවට අතවර

දෙමස් බිලිඳාට කිරි පොවමින් සිටියදී බීමතින් පැමිණි නරුමයකුගේ ග්‍රහණයට හසුවී දූෂණයට ලක්වූ මවක් ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කිරීමට සිදුවූ පුවතක් ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමේ මහවැලි ගොවි ගම්මානයකින් වාර්තා විය.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ඉකුත් 5දා පෙරවරු කාලයේදීය. සැමියා කුඹුරු වැඩ සඳහා නිවෙසින් පිටව ‍ගොස්ඇති අතර එම කාන්තාව සිඟිති දරුවාද සමග නිවෙසේ තනිවම සිටයදී අධික ලෙස බීමත්ව නිවෙසේ කුස්සිය පැත්තෙන් නිවෙස තුළට කඩා වැදුණු මෙම පුද්ගලයා කිරි පොවමින් සිටි දරුවාද ඉවතට ඇද දමා ඇයට මරණ තර්ජන එල්ල කොට බිය ගන්වා බලහත්කාරයෙන් ඇය දූෂණය කොට පලාගොස් තිබේ. 

ගිරාඳුරුකෝට්ටේ සමූහ

නව අදහස දක්වන්න