දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර | දිනමිණ

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර

මැද කොළඹ කෙසෙල්වත්ත සුචරිත ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ බල මණ්ඩල රැස්වීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයේ පිහිටි හිටපු ජනාධිපතිවරයෙකු වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු. ඡායාරූපය හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න

Or log in with...