වැසි නොමැති කාලගුණයක් | දිනමිණ

වැසි නොමැති කාලගුණයක්

දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 4.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව  වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න