විමල්ගේ පක්ෂයේ 3ක් ශ්‍රීලනිපයට | දිනමිණ

විමල්ගේ පක්ෂයේ 3ක් ශ්‍රීලනිපයට

වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ පී.ඩී. කුමාර ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඒ, මිට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා හමුවෙමිනි.

නව අදහස දක්වන්න