යලිත් දුම්රිය වර්ජනයක් : වර්ජනයෙන් බලපෑමක් නැහැ | දිනමිණ

යලිත් දුම්රිය වර්ජනයක් : වර්ජනයෙන් බලපෑමක් නැහැ

දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ, ගැටලු දෙකක් මුල්කර ගනිමිනි.

කෙසේ නමුත් මෙම වර්ජනයෙන් දුම්රිය ධාවනයට බලපෑමක් එල්ල වී නොමැති බව ද වාර්තා වේ.

 

නව අදහස දක්වන්න