ගෝඨාභයගේ අතුරු තහනම කල්යයි | දිනමිණ

ගෝඨාභයගේ අතුරු තහනම කල්යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ ක්‍රියා කිරීම වලක්වාළමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ජනවාරි මස 25 වන දින දක්වා යළි දීර්ඝ කර තිබේ.

නව අදහස දක්වන්න