Sunday, දෙසැම්බර් 17, 2017 - 08:32
දිනමිණ පුවත්පත අද (දෙසැම්බර් 17 වැනිදා) 108 වැනි වසරට පා තබයි.
ජාතිය වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් ඉටු කිරීමට උර දුන් දිනමිණ සමබරතාව රැක ගනිමින් පාඨකයා දැනුවත් කිරීම සිය මුඛ්‍ය පරමාර්ථය කර ගත්තේය.
1909 වසරේදී එච්.එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් ඇරැඹුණ දිනමිණ පුවත්පතේ වත්මන් කතෘවරිය වන්නේ පුෂ්පා රොවෙල් මහත්මියයි.
දිනමිණ 108 වසරක අභිමානවත් ගමනට 'දිනමිණ ඔන්ලයින්' ඇතුළු සමස්ත ලේක්හවුස් ප්‍රජාවගේ ම උණුසුම් සුභ පැතුම්!!!
නව අදහස දක්වන්න