දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි | දිනමිණ

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද ත් පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ඒ, ඊසාන දිග මෝසම ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙනි.

මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.


නව අදහස දක්වන්න

Or log in with...