LTTE ලාංඡනය සහිත සුබපැතුම් යවා අත්අඩංගුවේ | දිනමිණ

LTTE ලාංඡනය සහිත සුබපැතුම් යවා අත්අඩංගුවේ

LTTE සංවිධානයේ ලාංඡනය සහිතව නව අවුරුද්දට ෆේස්බුක් හරහා සුබ පැතුම් යැවූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර,ඇලපාත, මිල්ලවිටිය වත්තේදී ඊයේ සවස අදාළ පුද්ගලයා රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව ද සදහන්.

අත්අඩංගුවට පත් පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුම 2018 නව වසරට සුබපැතුම් පණිවුඩ යවන බවට ලද පැමිණිල්ලක් අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

නව අදහස දක්වන්න