පේරූහි බස් රථ අනතුරින් 36ක් මරු දකී | දිනමිණ

පේරූහි බස් රථ අනතුරින් 36ක් මරු දකී

 අනතුරුදායක මාර්ගයක ධාවනය කළ බස් රථය මීටර් 100ක් පමණ ප්‍රපාතයකින් මුහුදු වෙරළට ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරෙන් 36 දෙනෙකු මිය ගිය අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ 50කට ආසන්න පිරිසක් සිට ඇත.

අනතුර සිදුවූ ස්ථානය ද ඩෙවිල්ස් බෙන්ඩ් ලෙස හඳුන්වන්නේ එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙනි.


නව අදහස දක්වන්න