දිවුලපිටිය වැඩබලපු OIC අත්අඩංගුවට | දිනමිණ

දිවුලපිටිය වැඩබලපු OIC අත්අඩංගුවට

දිවුලපිටිය පොලීසියේ හිටපු වැඩබැලූ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යෑමේ සිද්ධියකට අදාළව කරනු ලැබූ පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ද සදහන්.

නව අදහස දක්වන්න